පාවී පාවී මේ එන්නේ, අතීතයේ සිට එන සුළඟයි; පුටින්ගේ ම්ලේච්ඡ ආක්‍රමණය හමුවේ අතීතයේ එක් පිටුවකින්! රියසාන්හි රණවිරුවන් කෙවන්වූ රුදුරුබවකින් සහ නිර්භීත අයුරකින් සටන් කරන්නේදැයි දකිමින් මොංගල් අධිරාජ්‍ය බටූ භීතියට පත් විය...බටූගේ හමුදා බලකා ගිණිය නොහැකි තරම් විය; පරාජය කරනු නොලැබිය හැකිව තිබිණ.හැම රියසාන් භටයකු ම සතුරාගේ භටයන් දහසක් සමඟ සටන් කළ යුතුව තිබිණ. යළි සටන පටන් ගැනිණි..රියසාන්වරු ටාටාර් රෙජිමේන්තුවල සවිමත් භට කණ්ඩායම් ගණනාවක් හරහා යමින් එඩිතරව සහ රුදුරු ලෙස සටන් කළහ.රියසාන් හමුදාවල එඩිතරබව සහ බලය දකිමින් ටාටර් රෙජිමේන්තු බියෙනැළලී ගියහ. ඔවුන් කෙතරම් තියුණු ලෙස සටන් වැදිණි ද යත් පොළොව වැළපෙන්නට පටන් ගති; බටූගේ හමුදාවල ශ්‍රේණීන් තුළ ව්‍යාකූලත්වය රජැයී ය.රිසාන්වරුන්ගේ ප්‍රහාරය අභිබැවීමට ටාටාර් රෙජිමේන්තුවලට බෙහෙවින් දුෂ්කර විය.... රිසාන් හමුදාවේ එඩිතර භටයෝ සටන් භූමිය මත ඇද වටුණාහ.... සිය හමුදාවේ රෙජිමේන්තු ගණනාවක් පරජයට පහ් කරනු ලැබීම දුටු බටූ අධිරාජයා බියට සහ දුකට පත් විය.ඔහු රියසාන් භූමිය අත්පත් කර ගැනී...
Posts
Showing posts from March, 2022