Posts

Showing posts from February, 2023
Image
    UKRAINE   පුටින් සිය පරම අභිමතය පරිදි ඉපැරණි සාර් රජවරුන් අනුව යමින් යුක් ‍ රේනය ආක් ‍ රමණය කොට අදට හරියට ම වසරකි. ඩොනල්ඩ් ට් ‍ රම්ප්ගේ සහයෙන් සුම්මා පිට යුක් ‍ රේනය අල්ලා ගැනීමට ගැසූ සැලසුම සාර්ථක කර ගැනීම ට් ‍ රම්ප්ගේ පරජයෙන් පසු බකල් වී යාමේ සම්භාවිතාව බින්දුට ම බැස තිබුණ ද එය නොතකා දින තුනකින් යුක් ‍ රේනය අල්ලා ගැනීමේ ආක් ‍ රමණය වසරකිනුත් ඉටු කර ගත නොහැකිව තිබියදී, පසුගිය දිනෙක පැවති උත්සවයක දී පුටින් කියා සිටියේ යුක් ‍ රේනය රුසියාවේ අඛණඩ භූමියක් වන හෙයින්, එය අල්ලා ගැනීමේ සැලසුම කිසිදා අත් නොහරින බව ය. ඒ අනුව අවම වශයෙන් 2024 යළි ට් ‍ රම්ප් බලයට පත් වන තෙක් යුද්ධය දිගට ම පවත්වා ගෙන යාමට නූතන සාර් ඕනෑ ම අපරාධයක් කිරීම දැක බලා ගැනීමට ලොවට සිදු වනු ඇත. ඒ, ඔහුව බලයෙන් පහ කිරීම උදෙසා රුසියානු ජනතාව වීදි නොබසින තාක් ය. ඒ අනුව යුක් ‍ රේනයේ යටිතල පහසුකම් දෛනික ව සුන් බුන් කර දැමීමේ සහ සිවිල් ජනතාව ද ඒ අතරතුර මරා දැමීමේ පුටින් ම්ලේච්ඡයාගේ වැඩකිඩවලින් උද්දාමයට පත් වීමේ අවස්ථාව, පුටින් සාර් තුමාගේ ශ් ‍ රී ලාංකික වහල් නඩයට අවස්ථාව උදා වනු ඇත. ජාතියක් සුන්නත්දූලිකර දැමී...
Image
 

Ranil's Hitler grandpa in 1933

Image
රනිල්ගේ හිට්ලර් සීයා 1933 දී "මගේ කර්තව් ‍ යය බිස්මාර්ක්ගේ කර්තව් ‍ යයට ද වඩා දුෂ්කර ය. අප හමුවේ ඇති ජාතික කර්තව් ‍ යයන් විසදීම පටන් ගැනීමට පවා පෙරාතුව මම පළමුව දේශය නිර්මාණය කළ යුතු ය." (පිට 213) Ranil's Hitler grandpa in 1933 My task is more difficult than Bismarck's... I must first create the nation before even begining to tackle the national tasks before us. P. 213)
Image
  People of the same trade seldom meet together, even for merriment and diversion, but the conversation ends in a conspiracy against the public, or in some contrivance to raise prices. It is impossible indeed to prevent such meetings, by any law which either could be executed, or would be consistent with liberty and justice. But though the law cannot hinder people of the same trade from sometimes assembling together, it ought to do nothing to facilitate such assemblies, much less to render them necessary.(Vol.1-p.117)