Posts

Showing posts from March, 2025
Image
 
Image
නිකුත් වන දිනය : 2025 මාර්තු 25 පිටු 860 මිල  රු.4600/=(තැපැල් ගාස්තු අනවශ්‍යයි)  මිලදී ගැනීමට අවශ්‍ය අය මහජන බැංකුව මූලස්ථාන ශාඛාවේ  අංක 033 100 1917 89 747 ගිණුමට  අදාළ මුදල ගෙවා අදාළ රිසිට් පත සමග සිය ලිපිනය  පහත සඳහන් ලිපිනයට එවන්න. මෙම කෘතිය පළ කිරීමට අපේක්ෂිත වූ මුල් අවස්ථාවේ දී (2023 දී)  මුදල් එවූ අයගේ ලිපිනයන්  වෙනස් විය හැකිව තිබිය හැකි නිසා එය  මවෙත දැනුම් දෙන මෙන් ඉල්ලමි. මගේ ලිපිනය:    ටී. අන්ද්‍රාදි ,  405 බී,  රබර්වත්ත පාර,  මෝදරවිල,  පානදුර.  දුරකථනය: 038-2237470