නිකුත් වන දිනය : 2025 මාර්තු 25
පිටු 860
මිල රු.4600/=(තැපැල් ගාස්තු අනවශ්‍යයි)
මිලදී ගැනීමට අවශ්‍ය අය මහජන බැංකුව මූලස්ථාන ශාඛාවේ අංක 033 100 1917 89 747 ගිණුමට අදාළ මුදල ගෙවා අදාළ රිසිට් පත සමග සිය ලිපිනය පහත සඳහන් ලිපිනයට එවන්න. මෙම කෘතිය පළ කිරීමට අපේක්ෂිත වූ මුල් අවස්ථාවේ දී (2023 දී) මුදල් එවූ අයගේ ලිපිනයන් වෙනස් විය හැකිව තිබිය හැකි නිසා එය මවෙත දැනුම් දෙන මෙන් ඉල්ලමි. මගේ ලිපිනය:
ටී. අන්ද්‍රාදි ,
405 බී,
මෝදරවිල,
පානදුර.
දුරකථනය: 038-2237470


Comments
Post a Comment