------------------------------------------------------------------------------------------------------------- 2019 ඔක්තෝබර් 22 ජනපතිවරණ විශේෂ කලාප අංක 2 ------------------------------------------------------------------------------------------------------------- සජිත් සහ ගෝඨා පැරදවීමට මාලිමාවට ජන්දය දිය යුත්තේ ඇයි ? 2019 ජනපතිවරණයේ එක් සුවිශේෂතාවක් වන්නේ , මීට ඉහත කාලවල දී එක් පොදු සතුරකු පැරදවීමට තවත් පොදු සතුරකු වටා රොක් වීමේ සිරිත යට ගොස් , එම ඉපැරණි පොදු සතුරන් දෙදෙනාම එකට කුදලා පරාජය කළ යුතු ය යන මතය, රටේ අති විශාල ජන කොටසකගේ මතය බවට පත් ව , වර්ධනය වෙමින්, ගැම්ම ගනිමින් තිබීම ය.එක් අතකින් , සිය කුරිරු ඒකාධිපති ස්වභාවය සිය භාවිතය තුළින්ම ලොවට ප්‍රදර්ශනය කොට ඇති සහ නීතියේ ආධිපත්‍යයට කොකා පෙන්වීම සියොළගම වෙළා ගෙන ඇති බව මේ මොහොත ද...
Posts
Showing posts from October, 2019
- Get link
- X
- Other Apps
------------------------------------------------------------------------------------ 2019 ඔක්තෝබර් 20 ජනපතිවරණ විශේෂ කලාප අංක 1 ------------------------------------------------------------------------------------ ජනපතිවරණයේ දී සජිත් සහ ගෝඨාභය පරාජය කළ යුත්තේ මන්ද? එය කළ හැක්කේ කෙසේද? 2019 නොවැම්බර් 16 දා පැවැත්වෙන ජනපතිවරණයට තවත් ඇත්තේ හරියටම දින 25කි. මෙම ජනපතිවරණය ශ්‍රී ලාංකික ජනතාවට අතිශයින් ම තීරණාත්මක ය.ඇත්ත වශයෙන් ම පෙර නොවූ විරූ ලෙස තීරණාත්මක ය. එය එසේ තීරණාත්මක වී ඇත්තේ, මෙවන් අවස්ථා වලදී, තත්වය බැරෑරුම් කර දක්වනු පිණිස අවස්ථාවාදීන් වි...