ඊනියා 22 වැනි සංශෝධන ගහලයාගෙන් අධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීමට පෙරට වරෙව්! 1937මාර්තු 9දා ඇමරිකාවේ එවක ජනපති ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් සිය දෙවෙනි ධුර කාලය අරඹමින් ජාතිය අමතා කළ කතාව එරට අධිකරණයට එරෙහිව ලොව ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියවෙන කිසිදු නායකයකු එදා මෙදා තුර අධිකරණයට ප්‍රසිද්ධියේ නොකළ අන්දමේ ප්‍රහාරයක් එල්ල කළේ ය. ඊට අනුකූලව ඔහු සිය අරමුණු ඉටු කර ගැනීම උදෙසා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් ගණන 50 දක්වා වැඩි කිරීමට නීති සකස් කළේ ය. පනත සකස් කර ගැසට් කරන තෙක් ගල් ඉබ්බා සේ නිහඬව සිට ඉන්පසු තමාගේ විවෘ ත මනස ගැන උජාරුවෙන් ටොම් පච කෙළීමේ ක්‍රමය වෙනුවට ඔහු මුල සිට ම අධිකරණය ජනමතයට ( තම මතයට) අනුව ක්‍රියා කල යුතු බව ප්‍රසිද්ධියේ කියා සිටි අතර එය ඉටු කර ගනු වස් මාර මාර යෝජනා ඉදිරිපත් කළේ ය ඉන් එකක් වූයේ, වසර 70 දී විශ්‍රාම නොයන හැම විනිසුරුවකු වෙනුවෙන් ම අමතර විනිසුරුවකූ පහ් කිරීමට ජනපතිට බලය ලබා ගැනීම ය.. ජනතාව ගොනාට ඇන්දවීම සඳහා ගොඩ ගැස...
Posts
Showing posts from August, 2026