Posts
- Get link
- X
- Other Apps
මගේ ජීවිතය - ලියොන් ට් රොට්ස්කි - පිටු 800ට අධික ය. දෙවෙනි මුද් රණය මැයි මස දී! මුද් රණ වියදම ඔරොත්තු නොදෙන තරම් බව නොකිවමනා ය! ( පිටපත් 500ට රු. ලක්ෂ 8කි.) බොහෝ පාඨක පිරිසක් අතට යාම සඳහා පිටපතක මිල දැනට ඇස්තමේන්තු කර ඇති මිලට වඩා හැකි තරම් අඩු කළ යුතුව ඇත. තමන්ට පහසු හෝ කැමති හෝ ක් රමයක් මඟින් හෝ එයට ආධාර කිරීමට, ඊට සූදානම් හැමට ඇරයුම් කරමි.ආධාරයට අනුරූපී ව පිටපත් ගණනක් ලබා දෙනු ඇත. ඔබේ සියලු ආධාර පහත දැක්වෙන මගේ ගිණුමට බැර කර ඒ පිළිබඳ විස්තර ඔබේ ලිපිනය ද සමගින් පහත දැක්වෙන මගේ ලිපිනයට එවන්න. ගිණුම් අංකය: 0331001917 89 747 මහජන බැංකුව රැජින ශාඛාව ට්.. අන්ද් රාදි, 405 බී, රබර්වත්ත පාර, මෝදරවිල , පානදුර.
- Get link
- X
- Other Apps
UKRAINE පුටින් සිය පරම අභිමතය පරිදි ඉපැරණි සාර් රජවරුන් අනුව යමින් යුක් රේනය ආක් රමණය කොට අදට හරියට ම වසරකි. ඩොනල්ඩ් ට් රම්ප්ගේ සහයෙන් සුම්මා පිට යුක් රේනය අල්ලා ගැනීමට ගැසූ සැලසුම සාර්ථක කර ගැනීම ට් රම්ප්ගේ පරජයෙන් පසු බකල් වී යාමේ සම්භාවිතාව බින්දුට ම බැස තිබුණ ද එය නොතකා දින තුනකින් යුක් රේනය අල්ලා ගැනීමේ ආක් රමණය වසරකිනුත් ඉටු කර ගත නොහැකිව තිබියදී, පසුගිය දිනෙක පැවති උත්සවයක දී පුටින් කියා සිටියේ යුක් රේනය රුසියාවේ අඛණඩ භූමියක් වන හෙයින්, එය අල්ලා ගැනීමේ සැලසුම කිසිදා අත් නොහරින බව ය. ඒ අනුව අවම වශයෙන් 2024 යළි ට් රම්ප් බලයට පත් වන තෙක් යුද්ධය දිගට ම පවත්වා ගෙන යාමට නූතන සාර් ඕනෑ ම අපරාධයක් කිරීම දැක බලා ගැනීමට ලොවට සිදු වනු ඇත. ඒ, ඔහුව බලයෙන් පහ කිරීම උදෙසා රුසියානු ජනතාව වීදි නොබසින තාක් ය. ඒ අනුව යුක් රේනයේ යටිතල පහසුකම් දෛනික ව සුන් බුන් කර දැමීමේ සහ සිවිල් ජනතාව ද ඒ අතරතුර මරා දැමීමේ පුටින් ම්ලේච්ඡයාගේ වැඩකිඩවලින් උද්දාමයට පත් වීමේ අවස්ථාව, පුටින් සාර් තුමාගේ ශ් රී ලාංකික වහල් නඩයට අවස්ථාව උදා වනු ඇත. ජාතියක් සුන්නත්දූලිකර දැමී...
Ranil's Hitler grandpa in 1933
- Get link
- X
- Other Apps
රනිල්ගේ හිට්ලර් සීයා 1933 දී "මගේ කර්තව් යය බිස්මාර්ක්ගේ කර්තව් යයට ද වඩා දුෂ්කර ය. අප හමුවේ ඇති ජාතික කර්තව් යයන් විසදීම පටන් ගැනීමට පවා පෙරාතුව මම පළමුව දේශය නිර්මාණය කළ යුතු ය." (පිට 213) Ranil's Hitler grandpa in 1933 My task is more difficult than Bismarck's... I must first create the nation before even begining to tackle the national tasks before us. P. 213)