Donald Trump, the Pirate-in-Chief of American Imperialism, attacked Venezuela and Captured President Maduro!
UKRAINE පුටින් සිය පරම අභිමතය පරිදි ඉපැරණි සාර් රජවරුන් අනුව යමින් යුක් රේනය ආක් රමණය කොට අදට හරියට ම වසරකි. ඩොනල්ඩ් ට් රම්ප්ගේ සහයෙන් සුම්මා පිට යුක් රේනය අල්ලා ගැනීමට ගැසූ සැලසුම සාර්ථක කර ගැනීම ට් රම්ප්ගේ පරජයෙන් පසු බකල් වී යාමේ සම්භාවිතාව බින්දුට ම බැස තිබුණ ද එය නොතකා දින තුනකින් යුක් රේනය අල්ලා ගැනීමේ ආක් රමණය වසරකිනුත් ඉටු කර ගත නොහැකිව තිබියදී, පසුගිය දිනෙක පැවති උත්සවයක දී පුටින් කියා සිටියේ යුක් රේනය රුසියාවේ අඛණඩ භූමියක් වන හෙයින්, එය අල්ලා ගැනීමේ සැලසුම කිසිදා අත් නොහරින බව ය. ඒ අනුව අවම වශයෙන් 2024 යළි ට් රම්ප් බලයට පත් වන තෙක් යුද්ධය දිගට ම පවත්වා ගෙන යාමට නූතන සාර් ඕනෑ ම අපරාධයක් කිරීම දැක බලා ගැනීමට ලොවට සිදු වනු ඇත. ඒ, ඔහුව බලයෙන් පහ කිරීම උදෙසා රුසියානු ජනතාව වීදි නොබසින තාක් ය. ඒ අනුව යුක් රේනයේ යටිතල පහසුකම් දෛනික ව සුන් බුන් කර දැමීමේ සහ සිවිල් ජනතාව ද ඒ අතරතුර මරා දැමීමේ පුටින් ම්ලේච්ඡයාගේ වැඩකිඩවලින් උද්දාමයට පත් වීමේ අවස්ථාව, පුටින් සාර් තුමාගේ ශ් රී ලාංකික වහල් නඩයට අවස්ථාව උදා වනු ඇත. ජාතියක් සුන්නත්දූලිකර දැමී...
Comments
Post a Comment