2018 සැප්තැම්බර් 23 කලාපය 12 ඩොලරය- රුපියල -ආණ්ඩුව - මහ බැංකුව- මාධ්‍ය සහ ඒකාබද්ධය රුපියල නොකඩවා බාල්දු වීම හුදෙක් ඇමරිකන් ඩොලරයේ ශක්තිමත් වීමේ ප්‍රතිඵලයක් ලෙස හුවා දක්වා ඇඟ බේරා ගැනීමට අන්තිමේ දී ආණ්ඩුව ක්‍රියා කරමින් ඇති අතර , ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්ය භාරය වනුයේ ආණ්ඩුවට හූමිටි තැබීම යැයි සිතන මහ බැංකු අධිපති ඇතුළු පාලකයෝ ආණ්ඩුවේ ප්‍රකාශ සාධාරණීකරණය කරන අන්දමේ ප්‍රකාශයන් කිරීමට පටන් ගෙන ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වූ දා සිට ඔහු ගෙන යන උග්‍ර...
Posts
Showing posts from September, 2018
- Get link
- X
- Other Apps

International Books Exhibition 2018 September 21-30 BMICH Marx-Engels -Lenin-Trotsky In Their Own Words Selected and Edited By T.Andradi Price : Rs.1000/= * Vijitha Yapa Bookshop - Hall A Stalls A 4,6,9 * Sarasaviya Book Publishers - Hall D Stall 160 * Russiyawa Prakashakayo - Hall H Stall 272 * Deen The Bookman - Hall H Stalls 203,204 * Sayuri Poth - Hall J Stall 361 * Progressive Publishing House -Hall D Stall206
- Get link
- X
- Other Apps

BMICH පොත් ප්‍රදර්ශනය- 2019සැප්තැම්බර් 20/29 පහත සඳහන් පොත් මිල දී ගත හැකි කුටි මාක්ස් - එංගල්ස් - ලෙනින් -ට්‍රොට්ස්කි - ඔවුන්ගේ ම වදනින් මිල රු.950/= ගැලවීම සොයා ගිය දිගු වන්දනා ගමනක් මිල රු. 950/= නිකොස් කසන්ත්සාකිස් සූරිය ප්‍රකාශකයෝ ************************************ Marx-Engels- Lenin-Trotsky In Their Own Words Price: Rs.1000/= Sarasaviya and Wijitha Yapa Bookshops ************************************** මගේ ජීවිතය- ලියොන් ට්‍රොට්ස්කි මිල රු:950/= සරසවිය පොත් ප්‍රකාශකයෝ ****************************...
- Get link
- X
- Other Apps
2018 සැප්තැම්බර් 16 කලාපය 11 විසිවෙනි සංශෝධන මංමුලාව අත් හරිව්! තුන්කට්ටුවට එරෙහි නව මාවතකට පිවිසෙව්! නියමිත දිනයට එක දිනකටවත් පෙරාතුව ජනපතිවරණය නො පැවැත්වෙන බවට ජනපති සිරිසේන කළ ගෝරනාඩුවෙන් පසු ජනපති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා ඉස්පාසුවක් ලබා ගත් අනෙක් පක්ෂවල නායකකාරකාදීහු, සිය සුපුරුදු බේගල් ප්‍රචාරයන් වඩාත් මහා පරිමාණ ව ගෙන යාමට පටන් ගෙන ඇත. කිරි පැකට්, කුණු කජු, කුමන්ත්‍රණ යනාදී ඔල්මොරොන්දන් කතාවලින් ජනතාව අන්ද මන්ද කරමින් ජනතාවගේ සැබෑ ප්‍රශ්න යට ගසමින් එතෙක් කාලය කෑම හැර අන් කිසිවක් මොවුන්ගෙන් බලාපොරොත්තු නොවීමට ජනතාව වග බලා ගත යුතු ය.ජනපති සිංහ වෙස් මවා ගෙන හුදෙක් තම තනතුරේ බල මහිමයෙන් කරන ප්...
- Get link
- X
- Other Apps
2018 සැප්තැම්බර් 09 කලාපය 10 ලෝකයා හිනැස්සූ රාජපක්ෂලාගෙ අගමැති සමයම ආණ්ඩුව පෙරළීම , ජන බලය යන වදන් ම ලෝකයා හමුවේ විහිළුවට ලක් කරමින් රජපක්ෂ කල්ලියේ ඊනියා ජනබල මෙහෙයුම, වීමට නියමිත ව තිබූ පරිදි ම , දිය වී ගියේ, එහි නායකයන් මොන තරම් තක්කඩියන් රැළක් ද යන්න මොළ කලඳක් හෝ ඇති ඕනෑ ම අයකුට වටහා දෙමිනි. ආණ්ඩුව පෙරළා මිස, මහින්ද අගමැති පුටුවේ හිඳුවා මිස ආපසු ගෙදර යාමක් නොවන බවට ගම්මන්පිල , විමල් වීරවංශ, පවිත්‍රා දේවි වැනි කුප්‍රකට වාචාල වාචාලියන් සැප්තැම්බර් 5 දාට පෙර දින කීපයක් මුළුල්ලේ , තමන් වෙනුවෙන් කැපවී සිටින මාධ්‍ය ඔස්සේ කළ පම්පෝරි ගැසීම් නොතකමින් , එදින මැදියම් රෑ ළං වත් ළං වත්, මහින්ද වෙනුවෙන් පණ දෙන්න ...
- Get link
- X
- Other Apps
2018 සැප්තැම්බර් 02 කලාපය 9 මහින්දගෙ අගමැති දොළදුක අති උග්‍රයි! තමන්ට එරෙහිව නව අධිකරණ තුළ නඩු සැබැවින් ම විභාග වීමේ හැකියාව වැඩි වත් වැඩි වත් , ඒවා විභාග වත් ම, තමන් ඔතාගෙන සිටින සුදෝ සුදු ආරිය සිංහල සූට් සිය ගෝත්‍රික සාටකයෙන් තවදුරටත් වසා ගෙන සිටිය නොහැකි සේ දිනපතා ම පාහේ ලෝකයා හමුවේ දිග හැරෙන බව නියත හෙයින්, ජනපති හමුවේ වැඳ වැටී හෝ මහින්ද අගමැති පුටුවේ තැන්පත් කිරීම හැර අන් විකල්පයක් නැති තැනට රාජපක්ෂලා සහ ඔහුගේ ඒකාබද්ධ බත් බැලයන් රැළ පත් ව ඇත. හුදු සාක්ෂි සටහන් කර ගැනීමකින් පසුව පවා , ඊනියා රට බේර ගත් නායකයා පත් ව තිබූ ආතතියේ තත්වය කෙතරම් නිම් හිම් නැති ව තිබිණි ද යන්න , තමන්ගේ තවත් බත් බැලයකු වු වීජමූ ලොකු බණ්ඩාරගේ පුත් උදිත ලොකු බණ්ඩාර වෙත ...