Posts

Showing posts from November, 2018
Down With Sri Lankan President Sirisena's Diabolical Attempts to Establish a Dictatorship Violating  in toto the Constitution (the Basic Law) of the Country ********************************************************************************** From the Supreme Court Determination on the 19th Amendment to the Constitution:    It (Article 43 of the Constitution of Sri Lanka) establishes conclusively that the President is not the sole repository of Executive power under the Constitution. It is the the Cabinet of Ministers collectively and not President alone , which is charged with the direction and control of Government Further, this Cabinet is answerable to Parliament.     From the separate judgement of Justice Eva Wanasundara:   " The provisions of the Constitution amply indicate that there cannot be a government without a Cabinet.   The Cabinet continues to function even during the interregnum after Parliament is dissolved, until a new...
Image
  2018 නොවැම්බර් 25                                            කලාපය 19            සිරිසේනගෙ ඒකධිපති වියරුවට එරෙහිව                       එක්ව නැගී සිටිමු !        2015 ජනවාරි 8 දා මහින්ද රාජපක්ෂ පරාජය කිරීම උදෙසා පොදු අපේක්ෂකයා ලෙසින් තරග කළ මෛත්‍රීපාල සිරිසේනට ඡන්දය දුන් 62 ලක්ෂයක ජනතාව නීච නින්දිත ලෙස පාවා දෙමින් ,එම සිරිසේන විසින් එම රාජපක්ෂව ම අගමැති තනතුරට පත් කොට හෙටට හරියට ම මාසයක් සපිරේ . ඔක්තෝබර් 26 දා  ඒ වෙනුවෙන් ගනු ලැබූ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයෙන් තදනන්තර ව ගත වූ මාසය තුළ සිරිසේන විසින් එම  ව්‍යවස්ථා විරෝධී පියවර තහවුරු කර ගැනීමට එකකට පසු එකක් වශයෙන් ගනු ලැබූ ව්...
Image
2018 නොවැම්බර් 18                                              කලාපය 18    රට ම වනසන ඒකාධිපති සිරිසේනගේ  ව්‍යවස්ථා   කුමන්ත්‍රණයට  එරෙහි ව නැගී සිටිව්!      මුළු රටම ලේ විලක ගිල්වා හෝ ස්වකීය එකාධිපතිත්වය පවත්වා ගෙන යාමට ජනපතිත්   ඔහුගේ හොර අගමැති මහින්ද  රාජපක්ෂත්   ඔවුන් දෙදෙනාගේගේ පාදඩ මන්ත්‍රී පාතාලයත්  එක පයින් සූදනම් බව මොහොතක් මොහොතක්  පාසා  තහවුරු කරමින්,ඔක්තෝබර් 26 දා ජනාධිපති සිරිසේන දියත් කළ බොනපාට්වාදී කුමන්ත්‍රණය  තවදුරටත් දිග හැරෙමින් පවතී.  උත්තරීතර යැයි තමන් විසින් ම පාරම්බාන පර්ලිමේන්තුව තුළ  නොවැම්බර් 14 දා  සිට සිරිසේන-මහින්ද මැර නඩය ගෙන ගිය නිර්ලජ්ජිත පාතාල හැසිරිම මුළු ලොවට ම බලා ගත හැකි විය.නීති විශාරදයන් යැයි පාරම්බාන බඩගෝස්තරවාදීන...
Image
2018නොවැම්බර් 11                                                කලපය 1            පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත්  සමගම              සිරිසේනගේ කුමන්ත්‍රණය තවත් උග්‍ර වෙයි!       "ප්‍රංශයේ  නිල සාමූහික සුධීමත්බව එක් පුද්ගලයකුගේ තක්කඩි මුග්ධබව මගින් බිංදුවට ම  බස්සවනු ලබිණැ"යි ,1851 දි ප්‍රංශ ජනාධිපති ලුවී බොනපාට් ගේ කුමන්ත්‍රණය ගැන ලියමින් කාල් මාක්ස් කළ ප්‍රකාශය, ශ්‍රී  ලංකා ජනාධිපතිගේ නිමක් නැති කුමන්ත්‍රණ හමුවේ අකුරක් නෑර යළි  තකට තක වෙමින් තිබෙන මොහොතක මෙරට ජනතාව ත්‍රාසයෙන් සහ කුතුහලයෙන් යුතු ව දිවි ගෙවමින් ඇත.ඔක්තෝබර් 26 දා ව්‍යවස්ථා-විරෝධී ලෙස අගමැතිවරයා නෙරපා දැමූ ජනපති සිරිසේන,තමා ව්‍යවස්ථා-විරෝධී ලෙස...
2018 නොවැම්බර් 4                                              කලාපය 16              සිරිසේනගෙ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරදවමු!    ඔක්තෝබර් 26 දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දියත් කළ නීච පාර්ලිමේන්තුමය කුමන්ත්‍රණයෙන් ඇරඹුණ  ශ්‍රී  ලංකාව මුළු ලොව පුරා  මස්තබාල්දු වීමේ  ක්‍රියාවලිය, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අබමල් රේණුවක හෝ හැඟීමක් ඇති සියලු දෙනා තුළ ම එම සිරිසේන කෙරෙහි කෝපය පමණක් නො ව, මනුෂ්‍යයකුට ඇති විය හැකි අන්තම පිළිකුල ද  ජනනය කරමින් දැන්  දිග  හැරෙමින් ඇත. සිරිසේනගේ මේ නොසන්ඩාල ක්‍රියාවේ පැතිකඩ ගණනාවක් ඇත.ඉන් මූලික ම දේවල් වනුයේ     1) එය මුළුමණින්ම ව්‍යවස්ථා-විරෝධී වීම    2) එමගින් ව්‍යවස්ථාව පයිසෙකටවත් නොතකා ඉදිරියේ දී ක්‍රියා    කිරී...
Image
2018 නොවැම්බර් 4                                              කලපය 16      සිරිසේනගෙ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරදවමු!   ඔක්තෝබර් 26 දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දියත් කළ නීච පා ර්ලිමේන්තුමය කුමන්ත්‍රණයෙන් ශ්‍රී  ලංකාව මුළු ලොව පුරා  මස්තබාල්දු වීමේ  ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අබමල් රේණුවක හෝ හැගීමක් ඇති සියලු දෙනා තුළ ම එම සිරිසේන කෙරෙහි කෝපය පමණක් නො ව මනුෂ්‍යයකුට ඇති විය හැකි අන්තම පිළිකුලද  ජනනය කරමින් දිග  හැරෙමින් ඇත. සිරිසේනගේ මේ නොසන්ඩාල ක්‍රියා වේ පැතිකඩ ගණනාවක් ඇත.ඉන් මූලිකම දේවල් වනුයේ     1) එය මුළුමණින්ම ව්‍යවස්ථා-විරොධී වීම    2) එමගින් ව්‍යවස්ථාව පයිසෙකටවත් නොතකා ඉදිරියේදී ක්‍රියා    කිරීමට   ඕනෑ ම ජනාධිපතිවරයකුට  ව්‍යස්ථානුකූ...